lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu nimesha gamage – hirimal hinawaka

Loading...

හිරිමල් හිනාවක ඇවිදින්
මා නිල් නෙතු අතර රැඳිලා
බොරුවක් නෙමෙයි ඇත්තයි

මගේ කීවා…
පෑ සිනා දැකලා
තරුමල් බිමට බැහැලා
ආදරේ ළඟම මං ගිහින් නවතලා
ජීවිතේ පැතුම හීනයේ තවරලා…

සංසාර මාවතේ
දුර ඈත හමුවෙමින්
කවියක් වාගේ
හිත ලියවිලා
මතකයේ හැංගිලා
හිත අද්දර ඉඳන්
හිතවත් වෙන්න හිතුවා එදා
ඔය ජීවිතේ
මගේ විතරනම්
මං ආදරෙයි සෙනෙහෙන් සදා…

හිරිමල් හිනාවක ඇවිදින්
මා නිල් නෙතු අතර රැඳිලා
බොරුවක් නෙමෙයි ඇත්තයි
මගේ කීවා…
පෑ සිනා දැකලා
තරුමල් බිමට බැහැලා
ආදරේ ළඟම මං ගිහින් නවතලා
ජීවිතේ පැතුම හීනයේ තවරලා…

දඟකාර හීනයේ
උණුහුමේ වැතිරෙමින්
නොනිදා නෙතට හුරතල් වෙලා…
මගේ විතරක් නිසා
හිමිකම ළඟ තියන්
වස්සානයට ඉඟි බිඟි කළා
ඔය ජීවිතේ
මගේ විතරනම්
මං ආදරෙයි සෙනෙහෙන් සදා…

හිරිමල් හිනාවක ඇවිදින්
මා නිල් නෙතු අතර රැඳිලා
බොරුවක් නෙමෙයි ඇත්තයි
මගේ කීවා…
පෑ සිනා දැකලා
තරුමල් බිමට බැහැලා
ආදරේ ළඟම මං ගිහින් නවතලා
ජීවිතේ පැතුම හීනයේ තවරලා…


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...